realme වෙතින් අද්විතීය විශේෂාංග වලින් යුත් නවතම ස්මාර්ට් දුරකථනයක්

ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme විසින් නුදුරේදීම සුවිශේෂී විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකතනයක් දේශීය වෙළඳ පොළට දියත් කිරීමට සූදානම්ව සිටියි.  […]