ඔබේ එදිනෙදා කාර්‍යයන් පහසු කරන AI tools

1. ChatGPT.com – ඕනෑම ගැටලුවකට විසඳුමක් ලබා ගන්න

2. RecCloud.com – හඬ නිර්මාණයට

3. Tome.app – Presentations නිර්මාණයට

4. Pika.art – Video නිර්මාණයට

5. Gamma.app – Documents design කරන්න

6. Suno.ai – සංගීත නිර්මාණකරණයට

7. PicWish.com – Image editing සඳහා

8. Perplexity.ai – ඔබේ research සඳහා දැනුම ලබා ගන්න

9. Krea.ai – Logo නිර්මාණයට

10. Fliki.ai – Voice covers නිර්මාණයට

11. Runway.ml – Video Edit කරන්න

12. Relume.io – Web design සඳහා

13. LumaLabs.ai – 3D models නිර්මාණයට

14. Descript.com – Audio Editing සඳහා

15. ElevenLabs.io – Voice Cloning සඳහා

අවශ්‍යතාවය පරිදී මෙකී Tools නිසි පරිදී භාවිතා කළ හැකිය.AI Tools භාවිතා කිරීම හරහා එදිනෙදා කාර්යයන් වඩාත් ක්‍රමවත්ව මෙන්ම ඉතා පැහැදිලිව නිවැරදි දත්ත භාවිතා කරමින් සිදු කර ගත හැකිය.ඇත්තෙන්ම මෙය වැඩ පහසු කිරීමේ මෙවලමකි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*